Introduction to EDSODA
EDSODA සංකල්පය
මා සේවය කරන්නේ ගල්කිස්ස ප්‍රදේශයේ පිළියන්දල අධ්‍යාපන කලාපයට අයත් 1AB බාලිකා පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරියක ලෙසට ය. මෙම පාසල පිළිබඳව EDSODA සංකල්පය භාවිතා කරමින් විග්‍රහයක යෙදීමට මම බලාපොරොත්තු වෙමි. EDSODA සංකල්පය පහත සඳහන් පරිදි හඳුනාගත හැක.
E- Experience- අප පැමිණි ගමන් මග
D- Direction - වර්තමානයේ පාසල ගමන් කරන දිශාව
S - Situation new - වර්තමාන තත්ත්වය
O- Outcome desired - අප යා යුත්තේ කොතැනටද?
D - Deadline - අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගන්නේ කවදා ද?
A- Action steps - ඒ සඳහා උපාය මාර්ග සම්පත්වල අවශ්‍යතාවය
Introduction to EDSODA
I currently work at a leading girls' school in Mount Lavinia as a deputy principal. It belongs to the Piliyandala education zone and it is an 1AB school. This blog will give an overview about the EDSODA practices at my school.

Comments
Post a Comment