අපේක්ෂිත ප්‍රතිඵල ලඟා කර ගන්නේ කවදා ද?

  අපේක්ෂිත ප්‍රතිඵල ලඟා කර ගන්නේ කවදා ද? 

අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගැනීම ඉදිරි වර්ෂ පහකදී ඉලක්ක ගත කර ඇත්තේ පාසලේ පස් අවුරුදු සැලසුම් ක්‍රියාවලිය මගිනි. එහිදී සෑම වර්ෂයක් සඳහාම සපුරා ගත යුතු ඉලක්ක සඳහන් කර ඇත. ඉටු නොවන ඉලක්ක ඉදිරි වර්ෂයට අදාළ කර එම ඉලක්ක සපුරා ගැනීමට සැලසුම් කර ඇත.




Time Frame to achieve the goals

Achieving results in the next 5 years is targeted through the school 5 year plan.






Comments