වර්තමානයේ පාසල ගමන් කරන දිශාව
වර්තමානයේ පාසල ගමන් කරන දිශාව
21 වන සියවසේ අධ්‍යාපන ක්‍රමයක් සඳහා දිශානුගත වෙමින් අප පාසල වර්තමානයේ ගමන් කරමින් සිටී. 21 වන සියවසේ අධ්‍යාපනය යනු ජාතික සංවර්ධනයක් සඳහා දැනුම් ආර්ථිකයකි. මේ අනුව අප පාසල විසින් විසි එක් වන සියවස සඳහා අධ්‍යාපනයෙන් බිහිකළ යුත්තේ මානව සම්පත නොව මානව ප්‍රාග්ධනය බව හොඳින් හඳුනා ගෙන ඇත. එවිට අප අධ්‍යාපනය තුලින් අපේක්ෂා කරන ශිෂ්‍ය ප්‍රජාවගේ 21 වන සියවසට අනුගත විය හැකි විසි එක් වන සියවසේ අධ්‍යාපනයේ කුසලතා සංවර්ධනය කරන මධ්‍යස්ථානයක් ලෙස පාසල පත්කිරීමට සමස්ත පාසල් ප්‍රජාවම දිශානුගත වෙමින් පවතී
Pathway of the school
Our school is currently moving towards a education system catering to the needs of the 21st century with the purpose of producing human capital.
Comments
Post a Comment